May 06, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට විශේෂ වැඩමුළුවක්

February 15, 2016

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් අද (15) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ආරම්භ වේ.

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන මෙම වැඩමුළුව දින 03 ක කාලයක් පැවැත්වීමට නියමිතය.

මෙහි අරමුණ අමාත්‍යංශ අධීක්ෂණ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සහ පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම සම්බන්ධයෙන් මැති ඇමතිවරු දැනුවත් කිරීම වන අතර ඊට සියලුම මැති ඇමතිවරු සහභාගී වියයුතු බවට කතානායකවරයා දැනුම් දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 February 2016 13:03