May 04, 2024

ෆොන්සේකාට මෙගාපොලිස් ඇමතිකමක්

February 15, 2016

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ලබන 23 වැනිදා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.

උතුරු මැද, මධ්‍යම සහ ඌව යන පළාත්වල මහනගර සංවර්ධන අමාත්‍ය ධූරය ෆොන්සේකා මහාතාට හිමිවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයත් සමග පුරප්පාඩු වූ මන්ත‍්‍රී ධූරය සඳහා සරත් ෆොන්සේකා මහතා ඉකුත් දා දිවුරුම් දුන්නේ ය.

 

 

Rate this item
(0 votes)