May 04, 2024

නව පෙරමුණ වෙනුවෙන් මහින්ද ශ්‍රීලනිප මන්ත්‍රීවරු සමග විශේෂ හමුවක් 

February 14, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව පෙරමුණකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීමට අද(14) මීගමුවේ පිහිටි හෝටලයකට ශ‍්‍රිලනිප පළාත් පාලන මන්ත‍්‍රීවරුන් රැස්වී තිබේ.

එම හෝටලයේ ශාලාවේ ඉඩ පහසුකම් මදිවීම හේතුවෙන් මන්ත‍්‍රිවරුන් පිරිස බිම වාඩි වී සිටින බව වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පළාත් පාලන මන්ත‍්‍රිවරුන් 1437න් 1401ක් මේ හමුව සඳහා සහභාගී වී ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාද සහභාගී වී ඇත.

 

Rate this item
(1 Vote)