May 01, 2024

ඒකාබද්ධ විපක්ෂයේ දෙවන පොල් ගැසීම මෙන්න (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය අද (13) දෙවැනි දිනටත් පොල් ගැසීමේ සහ දේව කන්නලව්වක නිරතවූහ.

රජයේ වසරක කාල සීමාවට සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට එරෙහිව මොවුන් පොල් ගසා දේව කන්නලව්ව සිදු කරන බව පවසන අතර ගොඩකවෙල, ඓතිහාසික අම්මඩුව, කුඩා කතරගම දේවාලයේ දී මෙය සිදු විය.

මිට පෙර ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සීනිගම දේවාලයේ පොල් ගැසීමක සහ කන්නලව්වක නිරත වුණි.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)