May 01, 2024

උඩුවේ ධම්මාලෝක හිමි සැකකරුවෙකු ලෙස නම් කරයි (VIDEO)

February 13, 2016

නාරාහේන්පිට පිහිටි ඇලන් මැතිනියාරාමයේ ඇත් පැටවකු තබා ගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් සැකකරුවෙකු වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බව නීතිපතිවරයා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇති බව වාර්තා වේ.

ඒ අනුව සත්ත්ව හා වෘක්ෂලතා පනත යටතේ ධම්මාලෝක හිමියන් වන වරදක් කර ඇති බව පෙනීයන නිසා උන්වහන්සේගෙන් ප්‍රකාශ සටහන්කර ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

Rate this item
(2 votes)