May 03, 2024

හම්බන්තොට පළාත් පාලන මන්ත්‍රීවරු මහින්දගේ අලුත් පක්ෂයට (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිහිටුවන ඕනෑම දේශපාලන පක්ෂයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට තමන් සූදානම් බව හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් පාලන නියෝජිතයින් පවසයි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ බව කියා සිටි අතර හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන පළාත් පාලන නියෝජිතයෙන් 93දෙනාගෙන් 85දෙනෙකුම මෙයට සහභාගී වීම විශේෂත්වයකි.

නිදහස් පක්ෂ සභාපතිධූරය නැවතත් මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද මෙහි දී ඔවුන් සඳහන් කළේ ය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 February 2016 13:40