May 03, 2024

'භික්ෂු පනත හදිසියේ ඕනෑ නෑ' - අස්ගිරි පාර්ශවය (VIDEO)

ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත් යෝජනාව හදිසියේ සම්මතකර ගැනීම අනවශ්‍යය බවත් ඒ සම්බන්ධව වැඩිදුරටත් සාකච්ඡාකර සුදුසු වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට අස්ගිරි පාර්ශවීය සංඝ සභාව තීරණය කළ බවත් අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී හිමියන් සඳහන් කරයි.

ඊයේ (12) අස්ගිරි පාර්ශවයේ නායක හිමිවරුන්, සංඝ සභාව සහ ප්‍රාදේශීය නායක හිමිවරුන් අතර ථේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත පිළිබඳව වූ සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 13:03