May 02, 2024

බේස්ලයින් - මරදාන දුම්රිය ගමන් නවත්වයි

February 13, 2016

අද (13) සහ හෙට යන දෙදින තුළ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් සහ මරදාන දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය ධාවනය නොවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඒ අනුව බේස්ලයින් දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවන කටයුතු සිදුකෙරේ.

බේස්ලයින් දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ධාවන කටයුතු අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 February 2016 10:21