May 03, 2024

අදත් ඒකාබද්ධ විපක්ෂය පොල් ගහයි

February 13, 2016

යහපාලන ආණ්ඩුවට එරෙහිව අදත් (13) පොල් ගසා දේව කන්නලව්වක් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසයි.

අද (13) උදෑසන 09 ට අම්මඩුව කුඩා කතරගම දේවාලයේදී මෙම දේව කන්නලව්ව සිදු කරන බව ඒ මහතා පවසා තිබේ.

මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනයේ නායකයින් විශාල පිරිසක් ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් ද ජනතාව දසහභාගී වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 February 2016 20:39