May 03, 2024

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය මිලින්ද පීරිස්ට  

February 12, 2016

මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර තිබේ.

එසේම මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා යුද හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කර ඇත.

මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ඔහු ඉකුත් 24 වැනි දා එම තනතුරින් විශ්‍රාම ගන්නා ලදී.

Rate this item
(0 votes)