May 22, 2024

පදක්කම් දිනූවෝ දිවයිනට (PHOTOS)

February 12, 2016

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු පසුගියදා දිවයිනට පැමිණියේ ය.

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවතුණේ ඉන්දියාවේ ගුවහාටි හිදී ය.

ඔවුන් දිවයිනට පැමිණි අවස්ථාවේ ඡායාරූප පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 February 2016 17:37