May 05, 2024

ෆොටෝ ගන්න ගිය විදෙස් ජාතිකයෙකුට අලි ප්‍රහාරයක්

February 11, 2016

හබරණ ප්‍රදේශයේ දී අලියෙකුගේ ප්‍රහාරයට ලක් වූ ජර්මන් ජාතික පුද්ගලයෙකු තුවාල ලබා අද (11) පස්වරුවේ පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම විදෙස් ජාතිකයා යතුරු පැදියකින් ගමන් කරන අතරතුර දී එම අලියාගේ ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේ දී ඔහුට පහර දී ඇතැයි වාර්තා වේ.

පොළොන්නරුව - සමීර ධනංජය 

Rate this item
(0 votes)