May 17, 2024

නාවික හමුදා රිය කතක් යටකර පලා යයි

February 11, 2016

අහංගම කතළුව ප්‍රදේශයේ දී අනතුරක් සිදුකිරීමෙන් පසු පළා ගිය බව කියන නාවික හමුදා කැබ් රියක් එහි රියදුරුද සමඟ අද (11) අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.

මෙම අනතුරින් ත්‍රීරෝද රියේ ගමන් කළ කාන්තාවක් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 February 2016 10:44