May 17, 2024

සිසිලියා 25 තෙක් යළි රිමාන්ඩ්

February 11, 2016

කොතලාවල මහතාගේ බිරිඳ සිසිලියා කොතලාවල මහත්මිය එළැඹෙන 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (11) නියෝග කර තිබේ.

 

Rate this item
(0 votes)