May 17, 2024

ෆුල්ෆේස් හෙල්මට් තහනම තවදුරටත් අත්හිටුවයි

February 11, 2016

සම්පූර්ණයෙන් මුහුණු ආවරණයවන හෙල්මට් (full face helmet) භාවිතය තහනම් කිරීමට පොලීසිය ගත් තීරණය ක‍්‍රියාත්මකවීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය මැයි මස 05 වැනි දා තෙක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

මාලනී ගුණරත්න මහත්මිය සහ දේවිකා ද ලිවේරා තෙන්නකොන් මහත්මිය යන විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව කැඳවා ඇත. නීතිඥ ටිශ්‍ය වේරගොඩ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 February 2016 13:22