May 19, 2024

වවුනියාව මීදුමෙන් වැසෙයි (PHOTOS) 

February 10, 2016

අද (10) උදෑසන වව්නියාව නගරය පුරා පැවති අධික මීදුම හේතුවෙන් නගරය වැසී තිබූ බවත් ඒ අවට මාර්ගවල වාහන ගමනාගමනයට ද බාධා එල්ලවූ බවත් වාර්තා වේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ සෑම වසරකම පෙබරවාරි මාසය තුළ මීදුම පවතින නමුත් අද උදැසන එය වෙනකවරදාටත් වඩා දැඩි ලෙස පැවති බවය.

ඡායාරූප පහතින්.

 

රොමේෂ් මධුෂංඛ - වන්නි

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 12:57