May 19, 2024

ගියාට යළි එනවා - හුසේන් කුමරු 

February 10, 2016

සිය සිව්දින නිල සංචාරය නිමා කරමින එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද (10) අලුයම 03.00 ට පමණ දිවයිනෙන් පිටත් විය. 

ඔහු ඩුබායි බලා ගමන් කර තිබේ.

නැවතත් ඉතාමත් ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවන බව ඊයේ (09) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ඔහු සඳහන් කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 February 2016 09:47