May 06, 2024

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය මැද පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මතයි

February 09, 2016

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගනු ලැබිණි. විවාදය ආරම්භ කරන ලද්දේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

විවාදය පවතින අවස්ථවේ දී මන්ත්‍රීවරු පිරිසක් සභාව මධ්‍යයේ ඝෝෂා කළ අතර විවාදය අඛණ්ඩව පවත්වාගෙන යාමට කතානායකවරයා කටයුතු කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 February 2016 15:52