May 06, 2024

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව මැද විරෝධතාවයක

February 09, 2016

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ සභා ගර්භය මැදට පැමිණ තම පිරිසට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා විරෝධතාවයක නිරත වේ.

එසේ වුවද කථානායකවරයා විසින් පුරුදු න්‍යායපත්‍රය අනුව පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවමින් සිටින බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)