May 19, 2024

සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට

February 08, 2016

හිටපු අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය හේතුවෙන් හිස්වූ එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීම එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (08) තීරණය කර තිබේ. 

ඒ අනුව ඔහු හෙට(09) දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතය. 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 February 2016 00:53