May 19, 2024

අර්ජුනගෙන් මානව හිමිකම් පැමිණිල්ලක්

February 08, 2016

ක්‍රිකට් නිලවරණයට එරෙහිව මාව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කටයුතු කර තිබේ. 

ඔහු එම පැමිණිල්ල අද (08) පස්වරු 01.00 ට ඉදිරිපත් කර ඇත.

 

Rate this item
(0 votes)