May 19, 2024

හුසේන් කුමරු දළදා වඳින්න යයි (PHOTOS)

February 08, 2016

මෙරට නිළ සංචාරයක් සඳහා පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු අද (08) මහනුවර සංචාරයක නිරත වූ බව වාර්තා වේ.

අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවට පැමිණි වැඳ පුදාගැනීමෙන් අනතුරුව සෙයිඩ් අල් හුසේන් කුමරු මහානාහිමිවරුන් ද මුණගැසී තිබේ.

ඡායාරූප පහතින්.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 12:56