May 19, 2024

පුද්ගලික පාසැල් නියාමනයට පියවර

February 08, 2016

ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා නීති රීති පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙන බව වාර්තා වේ.

ඒ සඳහා කෙටුම්පතක් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ද අදහස් ලබාගෙන මෙම කෙටුම්පත සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.

ඇතැම් පුද්ගලයින් ජාත්‍යන්තර පාසල් ලෙස ප‍්‍රමිතියෙන් තොර අධ්‍යාපන ආයතන පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වන බැවින් මෙම තීරණය ගෙන ඇති බව යි අමාත්‍යාංශය පවසන්නේ.

Rate this item
(0 votes)