May 19, 2024

විග්නේශ්වරන්ගේ ඉල්ලීමට සෙයිද් කුමරු බැහැ කියයි

February 07, 2016

බන්ධනාගාර ගතව සිටින LTTE සැකකරුවන් පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස රජයට බල කරන්නැයි උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා වන සෙයිද් අල් හුසේන් කුමරුගෙන් ඉල්ලීමක් කර තිබේ.

නමුත් එම ඉල්ලීම සෙයිද් කුමරු ප්‍රතික්ෂේප කර ඇති බවට පුවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නිදහස් කළ යුත්තේ නඩු විභාගයකින් පසුව බවට මානව හිමිකම් කොමිසාරිස්වරයා එහි දී කියා ඇති බව වාර්තා වේ.

 

Rate this item
(2 votes)
Last modified on Sunday, 07 February 2016 21:00