May 19, 2024

තවත් රන් පදක්කමක් ලංකාවට

February 07, 2016

12 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපැදි ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ ජීවන් ජයසිංහ රන් පදක්කමක් දිනාගැනීමට සමත් විය.

තරගාවලියේ තුන් වන දිනය වන අද (07) දිනය වන විට පදක්කම් සටහනේ පදක්කම් 05ක්, රීදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 09ක් සමඟින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ පසුවේ.

ඉන්දියාව රන් පදක්කම් 15ක් සමඟින් පසුවන්නේ තරගාවලියේ පළමු ස්ථානයේ යි.

 

Rate this item
(0 votes)