May 19, 2024

සෙයිඩ් කුමරු උතුරු නැගෙනහිරට

February 07, 2016

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු අද (07) පෙරවරුවේ උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්.  පලිහක්කාර මහතා සහ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා මුණ ගැසුණි.

 

උතුරේ සිවිල් කි‍්‍රයාකාරීන් පිරිසක් සමගද සෙයිඩ් අල් හුසේන් කුමරු සාකච්ඡා කළ තිබෙන අතර අද පස්වරුවේ නැගෙනහිර පළාතේ ද සංචාරය කිරීමට ඔහු සැලසුම් කර ඇත.

Rate this item
(0 votes)