May 19, 2024

වැලන්ටයින් දිනයට මහමෙව්නාව එරෙහි වෙයි

February 07, 2016

ආදරවන්තයින්ගේ දිනයේ මුලාවට හසුවන තාරුණ්‍යය යහමගට යොමු කිරීම ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන "යොවුන් දහම් සක්මන" වැඩසටහන පෙබරවාරි 14 වැනි දා පැවැත්වීමට මහමෙව්නාව භාවනා අසපුව සූදානම් වේ.

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් පස්වරු 2 සිට 6 දක්වා මෙම වැඩසටහන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

Rate this item
(1 Vote)