May 19, 2024

පළමු පදක්කම බර ඉසිලීමෙන්

February 06, 2016

12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව ලැබූ පළමු පදක්කම දිනා ගැනීමට දිනූෂා හංසිනී ක්‍රීඩිකාව සමත් වී තිබේ.

කිලෝග්‍රෑම් 48 බර පන්තිය නියෝජනය කළ දිනූෂා හංසනී එලෙස රිදී පදක්කම හිමි කර ගැනීමට සමත් ව ඇත.

ඇය එහි දී ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 65ක බරක් එසවීමට සමත් වූවා ය.

Rate this item
(0 votes)