May 19, 2024

ඉඩම් පිළිබඳ බැංකුවක් ළඟදීම

February 06, 2016

ඉඩම් පිළිබඳ බැංකුවක් පිහිටුවීමට ඉඩම් අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් පිළිබඳ ලේඛනයක් ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම්වරු හරහා ලබා ගන්නා බව ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක මහතා ප්‍රකාශ කළේ ය.

එසේ ලබා ගන්නා මෙරට සෑම දිස්ත්‍රික්කයකම පවතින ඉඩම් පිළිබඳ දත්ත පරිගණක ගත කෙරෙන බව ද ඒකනායක මහතා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 February 2016 10:14