May 05, 2024

සහල් බද්ද වැඩි වෙයි

February 01, 2016

ආනයනික සහල් සඳහාවන බද්ද රුපියල් 20 කින් ඉහල දමා ඇති බව මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කරයි.

ඒ අනුව ආනයනික සහල් සඳහාවන බද්ධ රුපියල් 30 සිට 50 දක්වා වැඩිවන බව වාර්තා වේ. මෙම නව බදු වැඩිවීම අනුව බාස්මති වැනි සහල් වර්ගවල මිල ඉහල යා හැකි ය.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කෙරෙන බවත් මේ වනවිට ආනයනික සහල් කිලෝවක් සඳහා අය කෙරෙන බද්ද රුපියල් 30ත් 40ත් අතර අගයකවන බවත් වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 February 2016 09:56