May 05, 2024

මාලඹේට එරෙහිව වෛද්‍ය සංගමයෙන් පෙත්සමක්

February 01, 2016

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව වෛද්‍යවරුන් 15,000කගේ අත්සන් සහිත විරෝධතා පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදෙන බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

විරෝධතා පෙත්සමට අත්සන් ලබා ගැනීම අද (01) සිට දින 14 ක කාලයක් පුරා සිදු කරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසී ය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (31) පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

 

Rate this item
(0 votes)