May 20, 2024

පොලිස් පහරදීමකින් තලවාකැලේත් කැලඹෙයි (PHOTOS)

හැඳුනුම්පතක් නොමැතිව රාත්‍රියේ තලවාකැලේ නගරයේ සිටි බව කියමින් අත්අඩංගුවට ගත් තරුණයකු හා අද උදේ ඔහු බැලීමට ගිය ඔහුගේ මාමාට පොලිසියේදී පහරදුන්නැයි කියන සිද්ධියක් හේතුවෙන් ඊයේ (15) තලවාකැලේ නගරයේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ප්‍රදේශවාසීන් පොලීසිය වැටලූ අතර එම පිරිස සමග සහකාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා සාකච්ඡාවක් පැවැත්වීය.

පහරදී ඇත්නම් වැරදිකරුවන්ට දඬුවම් කරන බව ඔහු පවසා තිබේ.

ඡායාරූප පහතින්.

රංජිත් රාජපක්ෂ - හැටන්

 

Rate this item
(0 votes)