May 19, 2024

රාජකීය විදුහලේ නව විදුහල්පති වැඩ අරඹයි

කොළඹ තර්ස්ටන් විද්‍යලයයේ විදුහල්පතිව සිටි අඹේරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයයේ නව විදුහල්පති ලෙස ඊයේ (14) සවස වැඩ භාර ගත්තේය.

රාජකීය විද්‍යාලයයේ හිටපු විදුහල්පති උපාලි ගුණසේකර මහතා අධ්‍යාපනය අමාත්‍යංශයට මාරු කළ අතර පාසල සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය නිසා එසේ සිදුකළ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 15 January 2016 07:21