May 19, 2024

ගඟට පැන්න තරුණියගේ සිරුර ගොඩගත්තේ මෙහෙමයි (VIDEO)

ඊයේ (13) දහවල් 12.15 ට පමණ මාතර තිහගොඩ බණ්ඩත්තර පාලමෙන් නිල්වලා ගඟට පැන තරුණියක් මිය ගොස් තිබේ.

ඇය වයස අවුරුදු 27ක් වන හක්මන ප‍්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය සඳහන් කරයි.

මේ වනවිට මෘත ශරිරය මාතර මහ රෝහලේ මෘත ශරිරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරික්‍ෂණය අද (14) දින සිදු කිරිමට නියමිතය.

මෙසේ සියදිවි හානිකර ගැනිමට හේතුව තවමත් අනාවරණය වි නොමැති අතර තිහගොඩ පොලිසිය ඒ පිළිබදව වැඩිදුර විමර්ශන කටයුතු පවත්වයි.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2016 15:11