May 19, 2024

බ්‍රිතාන්‍ය විදේශ රාජ්‍ය ඇමති එයි

බ්‍රිතාන්‍ය විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වායර් අද (14) එමිරෙට් ගුවන් සේවයට අයත් ek 650-7.25 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

තෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ඇතුළු දූත පිරිස මෙරටට පැමිණ ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ටී.කේ.ජි. කපිල 

Rate this item
(0 votes)