May 18, 2024

දුමින්ද සිල්වාට ඇප

වසර තුනක වත්කම් හෙළි නොකළැයි සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් අද (13) ඇප මත මුදාහරිනු ලැබීය.

ඒ අනුව රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් දස ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදා හැරිණි.

 

 

Rate this item
(0 votes)