May 09, 2024

තර්ස්ටන් විද්‍යාලය අසල විරෝධතාවයක්

තර්ස්ටන් විද්‍යාලයේ විදුහල්පති බී.ඒ.අබේරත්න මහතාගේ ස්ථාන මාරුවට විරෝධය පලකරමින් දෙමාපියන් පිරිසක් තර්ස්ටන් විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වන බව වාර්තාවේ.  

අබේරත්න මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස ඊයේ (12) පත්කර ඇතැයි වාර්තා වේ.

ඔවුන් චෝදනා කරන්නේ තර්ස්ටන් විද්‍යාලයට වසර 9ක් තුල විදුහල්පතිවරුන් 6ක් මාරු කර යවා ඇති බවයි.

විරෝධතාවය හේතුවෙන් පාසල අවට මාර්ග තදබදයක්ද ඇතිව තිබේ.

 

Rate this item
(0 votes)