May 09, 2024

මහින්දගේ මාධ්‍ය ලේකම්ගෙන් පැය හතරක් ප්‍රශ්ණ කෙරේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතාගෙන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (12) පැය හතරක පමණ කාලයක් ප්‍රශ්නකොට තිබේ.

ඒ එවකදී ජනාධිපති මාධ්‍ය අංශයේ හඬපට නැතිවීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

Rate this item
(0 votes)