May 08, 2024

කොළඹ ඩෙංගු රෝගීන් ඉහළට 

කොළඹ නගරය තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තාවන බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.

පසුගිය දින 10 තුළ පමණක් කොළඹ නගරය තුළ ඩෙංගු රෝගීන් 102 වාර්තා වූ බව ඔහු සඳහන් කළේ ය.

 

Rate this item
(0 votes)