May 06, 2024

සරණ ගුණවර්ධන නිදහස්

පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා සඳහා නඩු ගොනුකර තිබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අද (11) එම චෝදනාවලින් නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය නියෝග කළා ය.

පසුගිය මහ මැතිවරණ සමයේ දී ගම්පහ නුවන් තරංග නමැත්තෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සරණ ගුණවර්ධන මහතා ඇතුළු සිව් දෙනෙකුට චෝදනා ගොනුකර තිබේ. ඒ සියලු දෙනාට අද (11) නිදහස ලැබී ඇත.

Rate this item
(1 Vote)
Last modified on Monday, 11 January 2016 17:21