May 06, 2024

හිරුණිකා අද අධිකරණය හමුවට

පුද්ගලයෙකු පැහැරගෙන යාමේ වරදට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 09 දෙනාට අද (12) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

Rate this item
(0 votes)