May 05, 2024

පොලීසියට නව ප්‍රතිපත්තියක් එයි

පොලීසියට බඳවා ගැනීමේදි, උසස් කිරීමේදී හා ස්ථාන මාරු කිරීම් සිදු කිරීමේදි ජාතික ප්‍රතිපත්තියක් සකස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ප්‍රතිපත්තිය සකස්කර අවසන් බව එයට අනුමැතිය සඳහා පසුගිය සතියේදී ජාතික පොලිස් කොමිසමට යොමුකර ඇති බවත් කොමිසමේ අනුමැතිය ලැබිමෙන් පසු එය ක්‍රියාවට නංවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Monday, 11 January 2016 07:07