May 04, 2024

අතුල අධිකාරිගේ මව අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ගායන ශිල්පී අතුල අධිකාරිගේ මෑණියන් වන ලලිතා අධිකාරී මහත්මිය පසුගිය බදාදා (06) අභාවප්‍රාප්ත විය.

ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් මෙන්ම දේශපාලන නායකයන් රැසක් තවමත් පැමිණෙමින් සිටී.

අතුලගේ පළමු බිරිඳ වූ සමිතා එරන්දතී මහත්මිය ද දේහය තැන්පත් කර ඇති මල් ශාලාවේ අතුල අධිකාරී මහතා සමග රැදී සිටිනු දක්නට හැකිවිය.

අවසන් කටයුතු අද (09) බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතය.

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 January 2016 10:09