May 07, 2024

හම්බන්තොටට අලුත් දූපතක්‌

හම්බන්තොට වරායේ දෙවැනි අදියර මගින් ගොඩබිම හාරා ඉවත් කරන ලද පස්‌ හා කළුගල්වලින් මුහුද ගොඩකර මේ වන විට දූපතක්‌ නිර්මාණය කර ඇත.

වරායේ පිවිසුම් දොරටුවේ බටහිර කොටසේ මහ මුහුද ගොඩකර නව දූපත නිර්මාණය කොට ඇත. මේ සඳහා දළ වශයෙන් පස්‌ හා ගල් කියුබ් දසලක්‍ෂ 18 ක්‌ පමණ පාවිච්චි කර ඇති බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂවරයා පවසයි.

 

Rate this item
(0 votes)