May 07, 2024

රෝහිතට නඩු

2004 සහ 2006 කාලසීමාව අතරතුරදී රුපියල් කෝටි 4.12 ක මුදල් හා දේපළ ප්‍රමාණයක් අල්ලස් මගින් උපයාගෙන ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසන් සභාව අද (07) හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය වෙත අධිචෝදනා බාරදුන් බව අල්ලස් හෝ දූෂණ කොමිසම ප්‍රකාශ කරයි.

 

Rate this item
(0 votes)