May 02, 2024

යටිබඩ කපාගත් පුද්ගලයෙක් මියයයි (VIDEO)

බොරලැස්ගමුව - සූරියමල් මාවත ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන තිබේ.

හතලිස් තුන් හැවිරිදි මියගිය පුද්ගලයා පිහියකින් තම යටිබඩ ප්‍රදේශය කපාගැනීමෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇත.

ඔහු‍ගේ මෘත ශරීරය පොලිස් ආරක්ෂාව මධ්‍යයේ එම ස්ථානයේ පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මොහු සියදිවි හානිකර ගැනීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

 

Rate this item
(0 votes)