May 17, 2024

බැසිල් මූල්‍ය අපරාධ කොට්ඨාසයට

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද(06) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.

බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 January 2016 10:26