May 19, 2024

උ.පෙළ යළි සමීක්‍ෂණයට පෙබරවාරි 5 ට පෙර අයදුම් කරන්න

උසස්‌ පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය කරන්නේ නම් ඒ සඳහා පෙබරවාරි මස 5 වැනිදාට පෙර අයදුම් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පාසල් අයදුම්කරුවන් සඳහා නැවත සමීක්‍ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන් වෙත යවන බව ද පෞද්ගලික අයදුම්කරුවන් සඳහා එම අයදුම්පත්‍රය සහ උපදෙස්‌ ඉදිරියේදී ජාතික පුවත්පත්වල පළකරන බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
 

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2016 09:19