May 19, 2024

ඇමති එස්බී කියන බොරුවක් ගැන දිනේෂ් හෙලි කරයි

මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවට සම්බන්ධ වන බවට එස්.බී. දිසානායක ඇමතිවරයා අසත්‍ය කරුණු ප්‍රකාශ කර ඇතැයි එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අද (03දා) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින තුරු ඔහු සමග එක්ව මැතිවරණවලට ඉදිරිපත් නොවන බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)