May 19, 2024

අගමැති දිවයිනට 

දින 10 ක එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (03) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. 

ලන්ඩන් සිට ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඔහු දිවයිනට පැමිණියේය.

 

Rate this item
(0 votes)